Pages

Sunday, June 5, 2011

පිට් එකේ මට විකාර වෙලා ඉන්නේ දෙන්නකො හෙල්ප් එකක්.

අඩෝ බොලව් ආවත් හරි ලියන්නේ නැහැනේ මේයකා... හික්ස්... ආසාවට පටන් ගත්තාට ලියන්න හිතුවහම සභ්‍යත්වයයි පෞද්ගලිකත්වයක් අරකයි මේකයි හැම උණ්ඩුකපුච්චයක්ම හිතට ඇවිත් සීමා මායිම් දාලා මාව හිරකොරන්නමයි හදන්නේ... මල ඉලවු මට නම් දැන් "ශික් අප්පා...." වෙලාය ඉන්නේ.... හික්සය නේද? අහ් නැද්ද??? හි හී.... කවුරැත් එහෙම කිවේ එහේම නැහැ නේද??? මේ සහොදරයා ගේ තනිකමටයි පාළුවටයි ලියන්නයි ගත්තේ ඒත් අප්පේ මොනවැයි මම ලියන්නේ... තාම මේ පෝස්ට් එකේ ටයිටොල් එකත් හිස්... හ්ම්..


අලි අලි මොනා අලි ලියමුකෝ... හා... තව ඩිංගෙන් අමතක වෙනවානේ මම ඩොට් ටීකේ ඩොමේන් එකක් ගත්තානේ.. ඉතින් දැන් ඒකෙනුත් මේ බොලොක්කෙට පුළුවන් හරිය???? මෙන්න මේකයි ලින්කුව... http://ebrother.tk/ 


කොමද වැඩේ ??? හි හී ඒත් මම මේ ඩොමිය (ඩොමේන් එක) දාලා තියන විදිහයි ශාන් යාළු ඩොමිය දාලි තියන විදිහයි වෙනස් ඕන්.. කාට හරි පුළුවන් නම් කියාලා දෙන්න හරිය මට??? 0 ඇත්තටම ශාන් යාළු ඩොමිය දාලා තියන විදිහට මගේ ඩොමිය දාන්න වෙනම හොස්ටින් පැකේජයක් ඕනිද???? අලේ ඒම උනොත් තමා පුරස්නයක් එන්නේ... හ්ම් එහෙනම් අද කවුරැ හරි මට මේක කියලා දෙන්න කෝ... එහෙනම් ජයවේවා හැමෝටම.... පිට් එකේ ගෙඩ යං හෝදේ????  :)


ප.ලි : කැමති නම් පස්සෙන් ආවට කමක් නෑ (මං කිවුවේ මාව පලෝ කරන්න කියලා.. වරදවා හිතන්න එපා)

2 කියන දේවල්:

Rv said...

ඔන්න මාත් පස්සෙන් ආවා සහෝදරයා ...........
හොදට ලියන්න
ජය

සහොදරයා said...

ආහ් ටිං ටිං තෑන්කූ කීවා එහෙනම්... , ලියනවා ලියනවා ටික ටික... :)

Post a Comment