අඩෝ බොලව් ආවත් හරි ලියන්නේ නැහැනේ මේයකා... හික්ස්... ආසාවට පටන් ගත්තාට ලියන්න හිතුවහම සභ්‍යත්වයයි පෞද්ගලිකත්වයක් අරකයි මේකයි හැම උණ්ඩුකපුච්චයක්ම හිතට ඇවිත් සීමා මායිම් දාලා මාව හිරකොරන්නමයි හදන්නේ... මල ඉලවු මට නම් දැන් "ශික් අප්පා...." වෙලාය ඉන්නේ.... හික්සය නේද? අහ් නැද්ද??? හි හී.... කවුරැත් එහෙම කිවේ එහේම නැහැ නේද??? මේ සහොදරයා ගේ තනිකමටයි පාළුවටයි ලියන්නයි ගත්තේ ඒත් අප්පේ මොනවැයි මම ලියන්නේ... තාම මේ පෝස්ට් එකේ ටයිටොල් එකත් හිස්... හ්ම්..
Showing posts with label හෙල්පි මී. Show all posts
Showing posts with label හෙල්පි මී. Show all posts
Sunday, June 5, 2011
Subscribe to:
Posts (Atom)
